Tuesday, July 17, 2012

ආදරණිය වූ දුම්රිය


එකිනෙකා හමුවන 
එකිනෙකා වෙන්වන 
ආදරණිය වූ දුම්රිය
එක වරක නොව
දෙවරක් නොව
තුන් වරක්
ඇය හා මම 
ලංකලා නොවේද..... ?
එසේ හමු උනු ඇය 
හිත් කොනේ ලැගුම් ගෙන 
තව තවත්  ලං ලංව 
මගේ සිත රිදවයිද .....?
හිතා  ගනු බෑ මටම 
ඇය අන්සතු බව දැන දැනම  
මා කෙසේ ලං වෙමිද .... ?
කියාගනු බෑ ඇයට
ඇයට මම ආදරේ බව 
සුපුන් ලක්මාල් -
විද්‍යා  පීඨය
පළමු  වසර
කොළඹ විශ්ව විද්‍යාලය

14 comments:

  1. Replies
    1. ඔයා මගෙන් අහපු දේට ඕක තම උත්තරය...

      Delete
  2. ai ubada bn meka liuwa??..
    ela ahh..hethata wadinawa..:(

    ReplyDelete
    Replies
    1. මම තම ලිව්වේ
      මේක මට එච්ච සීන් එකක්

      Delete
  3. එල එල අය්යේ ලස්සන කවක්

    ReplyDelete
  4. godak lassanai.... :)

    ReplyDelete
  5. machan okaa ape train eke yane kollo set eke kathawa.... fattaiii thawa hoda kawi liyahan !!!!

    ReplyDelete
    Replies
    1. ආදරණිය වූ දුම්රිය මම නුබට පෙම් කරන්න අන් කවර නිසා නොව....
      මා ආදරේ කරන යුවතිය පමණක් නොව
      සෙනහබර මිතුරු කැලක්
      ඔබ මට සොයා දුන් නිසා වෙනි....
      තැන්කු මචන්

      Delete
  6. ලස්සනයි ගොඩක්...ආසයි තවත් කියවන්න...දිගටම ලියන්න...

    ReplyDelete
  7. උඩරට මැණිකේ ද?? ගාලු කුමාරි ද? රුහුණ ද?

    ReplyDelete