Showing posts with label සුපුන්. Show all posts
Showing posts with label සුපුන්. Show all posts

Tuesday, July 17, 2012

ආදරණිය වූ දුම්රිය


එකිනෙකා හමුවන 
එකිනෙකා වෙන්වන 
ආදරණිය වූ දුම්රිය
එක වරක නොව
දෙවරක් නොව
තුන් වරක්
ඇය හා මම 
ලංකලා නොවේද..... ?
එසේ හමු උනු ඇය 
හිත් කොනේ ලැගුම් ගෙන 
තව තවත්  ලං ලංව 
මගේ සිත රිදවයිද .....?
හිතා  ගනු බෑ මටම 
ඇය අන්සතු බව දැන දැනම  
මා කෙසේ ලං වෙමිද .... ?
කියාගනු බෑ ඇයට
ඇයට මම ආදරේ බව 
සුපුන් ලක්මාල් -
විද්‍යා  පීඨය
පළමු  වසර
කොළඹ විශ්ව විද්‍යාලය