කොළඹ විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණ අදහස් කළ එළි දක්වන්නට මහඟු තෝතැන්නක් වන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළි ගනිමු.
බ්ලොග් අඩවිය සඳහා ඔබ විසින් සකස් කරන ලද යම් ලිපි නිර්මාණ කවි, නිසඳැස් ආදී ඕනෑම නිර්මාණයක් creativeuoc@gmail.com යන ලිපිනයට එවන්න. විශ්ව විද්‍යාලයේ යම් උත්සව කටයුත්තක් හෝ ඒ පිළිබඳ විස්තර මෙන්ම විශ්ව විද්‍යාලය පිළිබඳ ඔබ කැමති ලිපියක් ද ඒ සඳහා එවිය හැක.
ලිපි එවීමේදී ලිපියේ අවසානයේ ඔබගේ නම(බ්ලොග් සඳහා භාවිතා කරන නම වුවද යොදා ගත හැක.) ඉගෙනුම ලබන වසර හා පීඨය ද සඳහන් කර එවන මෙන් ඉල්ලා සිටිමු.
ලිපි ලිවීම කැමති භාෂාවකින් වන අතර ඒ සඳහා වචන සීමාවක් ද නැත.
No comments:
Post a Comment