කොළඹ විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණ අදහස් කළ එළි දක්වන්නට මහඟු තෝතැන්නක් වන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළි ගනිමු. ලිපි නිර්මාණ එළි දැක්වීම හෙට සිට ආරම්භ වේ. ඒ සඳහා ඔබ විසින් සකස් කරන ලද යම් ලිපි නිර්මාණ කවි, නිසඳැස් ආදී ඕනෑම නිර්මාණයක් creativeuoc@gmail.com යන ලිපිනයට එවන්න. විශ්ව විද්‍යාලයේ යම් උත්සව කටයුත්තක් හෝ ඒ පිළිබඳ විස්තර මෙන්ම විශ්ව විද්‍යාලය පිළිබඳ ඔබ කැමති ලිපියක් ද ඒ සඳහා එවිය හැක.
ලිපි එවීමේදී ලිපියේ අවසානයේ ඔබගේ නම(බ්ලොග් සඳහා භාවිතා කරන නම වුවද යොදා ගත හැක.) ඉගෙනුම ලබන වසර හා පීඨය ද සඳහන් කර එවන මෙන් ඉල්ලා සිටිමු.
ලිපි ලිවීම කැමති භාෂාවකින් වන අතර ඒ සඳහා වචන සීමාවක් ද නැත.
මේ ආරම්භ කරපු අලුත් කාර්යය අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.. :)
ReplyDeleteස්තුතියි ඔබට, Red Riding Hood. ඔබගේ ද සහයෝගය නිසැකවම අපට ලැබෙන බව අප දන්නවා.
Delete