Saturday, July 14, 2012

පළමු අඬහැරය


කොළඹ විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණ අදහස් කළ එළි දක්වන්නට මහඟු තෝතැන්නක් වන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළි ගනිමු.  ලිපි නිර්මාණ එළි දැක්වීම හෙට සිට ආරම්භ වේ. ඒ සඳහා ඔබ විසින් සකස් කරන ලද යම් ලිපි නිර්මාණ කවි, නිසඳැස් ආදී ඕනෑම නිර්මාණයක් creativeuoc@gmail.com යන ලිපින‍යට එවන්න. විශ්ව විද්‍යාලයේ යම් උත්සව කටයුත්තක් හෝ ඒ පිළිබඳ විස්තර මෙන්ම විශ්ව විද්‍යාලය පිළිබඳ ඔබ කැමති ලිපියක් ද ඒ සඳහා එවිය හැක.
ලිපි එවීමේදී ලිපියේ අවසානයේ ඔබගේ නම(බ්ලොග් සඳහා භාවිතා කරන නම වුවද යොදා ගත හැක.) ඉගෙනුම ලබන වසර හා පීඨය ද සඳහන් කර එවන මෙන් ඉල්ලා සිටිමු.
ලිපි ලිවීම කැමති භාෂාවකින් වන අතර ඒ සඳහා වචන සීමාවක් ද නැත.

2 comments:

  1. මේ ආරම්භ කරපු අලුත් කාර්යය අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට, Red Riding Hood. ඔබගේ ද සහයෝගය නිසැකවම අපට ලැබෙන බව අප දන්නවා.

      Delete