සියගණන් මිනිසුන් මැද...දුටිමි.....
එකීනෙක පැටලී ජීවිතය සොයා යන...
විසල් හදවතක් තියන...ඇස් දෙකක් නැති...අත් දෙකක්....
නෙත් අගට කදුලක් උනා ආවා...එත් නුඹේ මුව...මල් පිපුණ හිනාවක්...
දුම්'රිය පළේදී මගේ නෙත් ඉමට හසුවූ, සුදු සැරයටියෙන් ජීවිතය සොයා ගිය...
***ඇය සහ ඔහු වෙනුවෙන්..-***
බොහොම ලස්සන තැනක්නේ මෙතැන. දැන් හැමදාම එනවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
:)
ReplyDelete